Skip to product information
1 of 2

ඩිජිටල් බලකොටුව | Digital Balakotuwa

Regular price Rs 1,950.00
Regular price Sale price Rs 1,950.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ලොව බලගතුම රහස් පරීක්ෂණ ආයතනය පවා අසරණ කළ හැකි මාරාන්තික රහස් කේතයක්.

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) හි සුපිරි පරිගණකයට පවා විසඳාගත නොහැකි අද්භූත රහස් කේතයක් කරළියට පැමිණෙයි. මෙතෙක් ලොව නිපදවා ඇති ඕනෑම පරිගණක ආරක්ෂක පද්ධතියක් විනිවිද යා හැකි මෙම 'ඩිජිටල් බලකොටුව’ පිටුපස සිටින්නේ කවුරුන්ද?

දක්ෂ ගණිතඥවරියක වන සුසෑන් ෆ්ලෙචර් සහ ඇයගේ පෙම්වතා වන ඩේවිඩ් බෙකර්, කාලයත් සමඟ සටන් වදිමින් මෙම මාරාන්තික තර්ජනයෙන් ලෝකය බේරා ගැනීමට වෙහෙසෙති. එහෙත් ඔවුන් හඹා යන්නේ හුදු කේතයක් පමණක් නොවේ; එය ලෝකයේ රහස්යභාවය සහ බලය උඩුයටිකුරු කළ හැකි බිහිසුණු කුමන්ත්රණයකි.

රැවටීම්, පාවාදීම්, මිනීමැරීම් සහ නොනවතින කුතුහලය මැද දිවෙන මෙම කතාව, තාක්ෂණික ලෝකයේ සැඟවුණු අඳුරු පැතිකඩක් ඔබ හමුවේ අනාවරණය කරවයි.

ලොව අංක එකේ වැඩියෙන්ම අලෙවි වන ලේඛක ඩෑන් බ්රවුන්ගේ කුළුඳුල් කෘතිය!. 'ඩා වින්චි කේතය' (The Da Vinci Code) හරහා ලෝකයම මවිත කළ ඩෑන් බ්රවුන්, තාක්ෂණික ලෝකයේ සැඟවුණු අඳුරු රහස් ගවේෂණය කරමින් රචනා කළ විශිෂ්ටතම ක්රියාදාම නවකතාව දැන් සිංහලෙන්.

බුද්ධිමත්, වේගවත් සහ නොනවතින කුතුහලය. මෙය ඩෑන් බ්රවුන්ගේ අනන්යතාවයයි.

View full details
Ratings
Full view