ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල| Dhana Chinthanaye Vishmitha Prathipala
Regular price
Rs 0.00
Regular price
Sale price
Rs 0.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ඔබ ඔබේ ජිවිතයේ ළඟා වීමට බලාපොරොත්තු වන ඉලක්ක සඳහා පෙර සූදානමක් අත්යවශ්යය. එය ඔබේ ජිවිතය යහපත් කරන අතර අවශ්ය ඉලක්ක කෙරේ පහසුවෙන් ළඟා කරවයි. එම පෙර පුහුණුව ලබාගන්නා ආකාරය ප්රායෝගික මගපෙන්වීමක් මගින් මෙම කෘතියෙන් ඔබට පහදා දේ.
මෙම කෘතිය ප්රධාන වශයෙන්ම ධන චින්තනය ඇසුරෙන් ප්රතිඵල කෙරෙහි ළඟා වන අයුරු පෙන්වා දෙයි. එය ධන චින්තනයේ මූලික කරුණු ක්රියාවට නංවමින් තම ජීවිතය අවශ්ය ඉලක්කයන් කරා ගෙන යන අපූරු කතාවකි.
ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම කෘතිය ශ්රී ලංකාවාසී පාඨකයන් අතර ද බෙහෙවින් ජනප්රිය වනු නොඅනුමානය.

