Skip to product information
1 of 2

දෙදෙනෙක් දෙතැනක් කතා දෙකක් | Dedenek Dethanak Katha Dekak

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කෙනෙක් වරදක් කරාම හෘදසාක්ෂියට ඒක දිහා අනුකම්පා සහගතව බලන්න බැරිද? මම මේ ඉන්න තත්වෙ එයාට තරම් කොටවත් පේන්නෙ නෑනෙ. මම කරන්නෙ හොර කමක් වංචාවක් නෙමෙයිනෙ. ගෑනියෙක් තමන්ව විකුණල ගන්න සල්ලි, සාමාන්‍ය රස්සාවක් කරල ගන්න සල්ලි වලට වඩා වෙනස් වෙන්න පුලුවන්ද? එහෙම වෙන්න බෑ. ඒ සල්ලි දෙකේම වටිනාකම එකක්. දෙකම හොයන්නෙ දාඩිය මහන්සියෙන්.

නමුත් ඒ සල්ලි වලයි මේ සල්ලි වලයි මහා ලොකු වෙහසක් තියෙනව.

View full details
Ratings
Full view