අමරා දේවි | Amara Devi
Regular price
Rs 1,400.00
Regular price
Sale price
Rs 1,400.00
Unit price
per
Shipping calculated at checkout.
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
☆☆☆☆☆
Couldn't load pickup availability
"දුවේ.. කොහෙ ගියත් මොනවා කෙරුවත් කමක් නෑ.. හැබැයි උඹ පැවත එන්නෙ සිටු පරපුරකින් කියන එක අමතක කරන්ට එපා.. උඹ ඉපදුණ දවසේ නැකැත් ඇදුරා කිව්වෙ අපිට අහිමි වෙච්චි ධනය, බලය, කීර්තිය ඔක්කොම උඹ හරහා ආපහු ලැබෙනවා කියලා.. අපිට ඒ කිසි දෙයක් නොලැබුණත් කමක් නෑ.. කවදා හරි දවසක යහපත් කුළ කුමාරයෙකුට සරණ පාවලා දෙනකම් තමන්ගෙ ගෞරවය රැකගෙන පරිස්සමින් ඉන්ට උඹ වගබලා ගන්ට ඕන.."

