Skip to product information
1 of 2

දැක නුදුටු පෙර නිමිති | Daeka Nudutu Pera Nimithi

Regular price Rs 475.00
Regular price Sale price Rs 475.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

විශ්ව දැනුම බුදු දහම ඇතුළෙ ම අඩංගු වෙනවා නායක හාමුදුරුවනේ..... අවශ්ය වෙන්නේ බුදු දහම හරි හැටි අවබෝධ කර ගැනීමයි.... අනෙක භෞතිකත්වය මායාවක් කියලා දැන දැනම ඒවා පස්සෙ බුදු දහම ඇඳ ගෙන යන එක තේරුමක් නැති වැඩක්"
එසේ වදාළ පොඩි හාමුදුරුවෝ මායාව ම වැලඳ ගත්තේ කාගේ වරදින් ද? මේ සංවේදී ප්රශ්නය දෙස බැලිය යුතු පැතිකඩ බොහෝ ය. එවන් සංවාදයකට "දැක නුදුටු පෙර නිමිති " ඔබව කැඳවන්නේ අඳුරට නොරිංගා ආලෝකය තේරුම් ගැනීමට කරන ආයාචනයක් ද පෙරදැරිව ය.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view