Skip to product information
1 of 2

දඩබ්බර ඇස් | Dadabbara Es

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මේ අහගවා.. මේක විහිළුවක් නෙවෙයි මොඩියේ. ඒකටත් තේරෙන්නේ නැද්ද.. ආහ්.. මෙහෙම හිතනවකෝ එක විනාඩියකට. මම විවාන් දේවනාරායන නෙමෙයි නම්..  එහෙමත් නැත්තන් මම සනෝජා දේවනාරායනගේ පුතා නෙමෙයි නම්.

"මගේ උත්තරය එකමයි.. "

"ඔහොම ඉන්නවා පොඩ්ඩක්.. මම තාම ප්‍රශ්නේ අහල ඉවර නෑ.. ඒක අහලා ඉන්නවා උත්තර දෙන්න පනින්න කලින්.."

"එත් මගෙන් මේ අහන්න යන දේ දන්න නිසයි මම මට දෙන්න තීයෙන උත්තරේ වේලාසනින්ම දුන්නේ.. අනික සර් මාත් එක්ක මේ විදියේ දේවල් කතා කරලා සර් කරන්නේ තමන් යාළුවෙලා ඉන්න ගෑනු ළමයාට ලොකු වැරැද්දක්.. එයා සර්ව ගොඩාක් විශ්වාස කරනවා ඇති.. සර් වෙනුවෙන් එයාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් ඇති.. එහෙම එකේ සර් මෙහෙම හැසිරෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි.. එ නිසා ඒකට මගේ පැත්තෙන් කිසිම අනුබලයක් ලැබෙන්නේ නැහැ.."

අදිති විවාන්ට කතා කරන්න ඉඩක් නොතියාම කතා කළා. ඊළඟ තප්පරේ අදිති කැබින් එකෙන් එළියට ගියේ විවාන්ගේ මුළු කැබින් එක පුරාම අදිතිගේ සුවඳ ඇති වෙන්න ඉතුරු කරලායි.

View full details
Ratings
Full view