Skip to product information
1 of 2

ක්‍රෙස් | Cress

Regular price Rs 2,250.00
Regular price Sale price Rs 2,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆
"චන්ද්රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්රෙස්
ලෝකය බේරා ගැනීමට කිරයාත්මක වෙයි.
ඇය ඔබට සාමාන්යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත්
තරුණියක නොවේ."
ක්රෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්කරීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවානා රැුජනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්තරණය කරමින් සිටිනා බව ලවානා රැුජන දන්නේ නැත...
අහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක්රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු වෙයි.
The Lunar Chronicles කතා මාලාවේ තෙවැන්න
‘‘ක්රෙස්’’
View full details
Ratings
Full view