Skip to product information
1 of 2

චාලට්ගේ මකුළු දෑළ | Charletge Makulu Dala

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මකුළුවෙකුත් ඌරු පැටියෙකුත් අතර ඇතිවන මිත්රත්වය ගැන ලියවුණු මෙම කෘතිය සුන්දර කතාවකි. සැබැවින් ම සකර්මන් මහතාගේ පිදුරු මඩුවේ සතුන්ගේ ජීවිතය ගතවෙන අයුරු කියවන විට මහත් සොම්නසක් දැනේ. ඌරු පැටියෙකුගේ ජීවිතය බේරා ගැනීමට එක් මකුළු ධේනුවක සිදු කරන ලද ක්රියාදාමය ප්රාතිහාර්යයක් බඳුය.

View full details
Ratings
Full view