Skip to product information
1 of 2

බුද්ධදාසි | Buddhadasi

Regular price Rs 1,550.00
Regular price Sale price Rs 1,550.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස් කටුක දේශපාලන පරිසරය හා සාමාන්ය මිනිසුන්ගේ ජීවන රිද්මයටද පණ පොවන බුද්ධදාසි සුනේත්රාගේ පරිකල්පනයේ අග්ර ඵලයකි. මහා වංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්රයට හසුවූ ප්රිය පුරුෂයෙකි. 

කව් ගී පමණක් නොව පැරණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන බුද්ධදාසි ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ ය නැවත කියවා වත්මන් දේශපාලන ප්රශ්න හා සසඳා බලමින් තම තමන් ද රටද සුවපත් කරගත හැකි මාර්ගය එළිපෙහෙළි කරමිනි

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view