Skip to product information
1 of 2

බ්‍රන්ෆෙල්සියා | Brunfelsia

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

ඇත්තටම සර් ට තියෙන්නේම වැරදි වැටහීම් විතරයි..”

” තමුන් ඔහොම එක එක එක්ස්කියුසස් කිය කිය ඉන්නවා.. ඒක විතරනේ දන්නේ .. මොකක් හරි කිව්වහම කට ගහගෙන එන්න නම් දන්නවා..”

” සර් කියන්නේ, මට මේ දේවල් කරන්න මාර පිස්සුවක් තියෙනවා කියලද.?”

“එහෙම එකක් තියෙනවද නැද්ද කියලා දන්නෙ තමුන්නේ. කොහොම හරි කමක් නෑ, මගේ ඇගේ එල්ලෙන්න තියාගන්න එපා අවීරා.”

” සර්ට මම මීට කලිනුත් කිව්වා. මට එහෙම සර් වගේ මනුස්සයෙක් එක්ක කිසිම දෙයක් ශෙයාර් කරගන්න ඕනේ කමක් නෑ කියලා. අනිත් එක මනුස්සයෙක් පස්සෙන් යන්න, ඒ මනුස්සයාගේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. ෆීල් වෙන්නෙ නැති මනුස්සයෙක් පස්සේ යන්න තරම් මට පිස්සු නෑ..”

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view