Skip to product information
1 of 2

බොර තෙල් | Bora Thel

Regular price Rs 560.00
Regular price Sale price Rs 560.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

' දීපාල්, තෙල් කියන්නෙ මහ පුදුම ජාතියක්. තෙල් නැති වුණොත් අපි ඔක්කොම එක තැන නතර වෙනවා. මුළු සමාජෙම පරිණාමය සිද්ධ වෙන්නෙ තෙල් මත. අපි බොර තෙල් ගෙනල්ලා සපුගස්කන් දෙද්දී ඒවා පිරිසිදු කරනවා. ඊට පස්සේ ඒවා වර්ග කරනවා. මට හිතෙනවා දීපාල් තෙල් පිරිසිදු වෙන්නෙත් පන්ති පරතරයක් ඇතුව කියලා, ගුවන් යානා ඉන්ධන, සුපිරි වාහන ඉන්ධන, බස් ලොරි ඉන්ධන, දුප්පත් පැලේ පත්තු වෙන කුප්පි ලාම්පුවට දාන ඉන්ධන. මේවා නිෂ්පාදනය වෙන්නෙ පන්ති අවශ්යතාවයකට අනුව කියලයි මට දැනෙන්නෙ. අපේ පන්තියෙ අයට හැදෙන ඔළුව කැක්කුම්, කොන්ද කැක්කුම් හොඳ කරන බෙහෙත් හදන්න වැස්ලින් දෙන්නෙත් මේ බොර තෙල්මයි. දීපාල් දායක වුණේ එහෙම ඔළුව කැක්කුම් හොඳ කරන්නවත් වුණා නම් ටිකක් හරි සතුටු වෙන්න තිබුණා."

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view