Skip to product information
1 of 2

බර්ඩ් බොක්ස් | Bird Box

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වය බිහිසුණුය. බියකරුය.

 එහෙත් ඒ කුමක්දැයි කවුරුත්ම දන්නේ හැත.

 කෙනෙකුට වියරු වැටී, ජිවිතය පවා නැති

කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය

 පිවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත්

 එදෙස නොබලා සිටිය යුතුය. එය කොයි මොහොතේ,

කෙතැන තිබේදැයි කවුරුත්ම දන්නේ නැත. ඉතින්

කොටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය.

 තනි ගැහැනියක වූ මැලෝර් ඒ ලෝකය තුළ

 පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති

 තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින්

 තවදුරටත් පිවත්වන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය.

පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය

මතින් පමණකි. ගඟ දිගේ.. හබල් බෝට්ටුවකින්..

දැස් බැඳගෙන.. ඇය ඒ ගමනට පිටත්වන්නීය.

ඒ ගමන පුරාවටම ඇයව ලුහුබඳින්නේ කවුරුන්ද?

 මිනිසෙක්ද? සතෙක්ද? භූතයෙක්ද?

 එය දැනගන්නට ඇත්තේ එකම විදියකි. ඒ දෑස් හැර

 බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය.

 ඇස් අරින්න එපා!

View full details
Ratings
Full view