අවාරයේ පිපුණු මල් | Awaraye Pipunu Mal
Regular price
Rs 1,500.00
Regular price
Sale price
Rs 1,500.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
පමාවී පිපුණත් අචාරෙක සුවඳ අඩුවෙද මලක පැහැය අඩුවෙද හැඩට මල් පිපේ නම් වියළි අතු අග වුවද එය වසන්තය පමණක් නොවෙද පිපී හිනැහුණාට අනුන් සතු උයහක තහනම් ද විඳිනට සුවඳ
පායා ආවාට තරු කැටයක්ව හඳක් නැති හිස් අහසක පාර කියහට බැරිවේ ද කුඩා එළි තිතකට ඇද හැලුණාට සිහින් පොද වැස්සක්ව ඉරි තැලු නියගයක මැද පවස නිවනට බැරි ද අකල් වැහි පොදකට
බැඳුණාට අතැගිලි යදම් සිර කොට හැකි වේ ද නවතන්න හැගුම් ඉපදෙන උන්නාට දිවි ගමනෙ මග දෙකෙළවර මුණගැහුණාට අහම්බෙන් ලද ඉසිඹුවක අයිතියක් ඇවැසීම ද හිත් බැඳෙන ප්‍රේමයට

