Skip to product information
1 of 2

අවපසට ආවඩම් | Awapasata Awadam

Regular price Rs 2,600.00
Regular price Sale price Rs 2,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා.                                                                                  ඒ වෙද්දි වාසිතට හොඳ ජුනියර් ලෝයරස්ලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්පද, දකුණේ අමල්ගේ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩු වලට ආවේ වාසිත ළඟට තමයි. චේතන තිබුණේ හරියට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්රධාන චදිරිවාදියා වුණේ වාසිත."
නිසල් ජයවර්ධන


"ගොඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැන ගෙනනෙ හිටියේ.."
වාසිත වර්ණකුලසූරිය


සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි.
''ඉරැස්මා වර්ණකුලසූරීය''

View full details
Ratings
Full view