Skip to product information
1 of 2

අතුරුදහන් වූ රජ කුමාරයා | Athurudahan Wu Raja Kumaraya

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

Enid Blyton

The Mystery of the Vanished Prince

අතුරුදහන් වූ රජ කුමාරයා


පාසැල් නිවාඩුවෙදි අබිරහස් විසඳන එක දැන් සොයන්නන්ට විනෝදයක් වෙලා. අබ්රහසක් නැති තැන කිසිම සතුටක් නෑ. අහම්බෙන් අබිරහසකට මැදි වුණ සොයන්නො පස් දෙනා දැන් බොහොම දක්ෂ රහස් පරීක්ෂකයො කණ්ඩායමක් වෙලා. පොලිසියට විසඳා ගන්න බැරි අමුතු අබිරහස් අටක් දැනටමත් විසඳල ඉවරයි.
ඔවුන් බොහොම අත්දැකීම් ඇති පිරිසක් වෙලා. පැහැරගෙන ගිය කළු ජාතික රජ කුමාරයෙක්ව පොඩි හෝඩුවාවක් ඔස්සේ ගිහිං සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් ඔයාලටත් රස විඳින්න පුළුවන්.
ඒ වගේ ම ගූන් මහත්තය, එයාලගෙ බීට්ටුවෙ පොලිස් නිලධාරියට වෙන්නෙ මොකක් ද කියල දැන ගන්නත් ඔයාල ගොඩක් ආසාවෙන් ඇති. එහෙම නම් මෙන්න ඒකට අවස්ථාව.

View full details
Ratings
Full view