අතුරුදහන් වන පුසා | Athurudahan wana Pusa
Regular price
Rs 850.00
Regular price
Sale price
Rs 850.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
Grid Blyton
MYSTERYOF THE DISAPPEARING CAT
ළමයි පුදුමයට හා කනගාටුවට පත්ව හිල්ටන් මහත්මිය දෙස බැලූහ. ෆැටී මුළු වගකීම ම තමා පිට පටවා ගනිමින්, ඉතා විනීතව හිල්ටන් මහත්මිය ඇමතුවේය.
"ලූක් අපේ හොඳ යාළුවෙක්, හිල්ටන් නෝනා. ඒ වගේම එයා කරදරේක වැටිල නම් අපි එයාට උදව් කරන්න ඕනෙ. මං නම් හිතන්නෙ කළු රැජිනගෙ අතුරුදහන් වීම ගැන එයාගෙ කිසිම සම්බන්ධයක් නෑ, කොහෙත්ම නෑ කියලයි. කරුණාකරල අපට කතාව මුල ඉදලම කියනවද? පේන විදියට සොයන්නෝ පස් දෙනාට විසඳන්න දෙයක් වගේ.”
ෆැටී, ලැරී, ඩේසි, පිජ්, බෙට්ස් සහ බස්ටර් නම් බලූ සුරතලාට විසඳීමට අබ්රහසක් ලැබුණා ද ?..... එනිඩ් බ්ලයිටන් ගේ මිස්ට්රි කථා මාලාවේ දෙවන කතාව ඔබත් රස විඳ බලන්න...

