ආත්මා | Athma
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
මල් පිපේවි පරවේවි – අපිත් පිපුණා වගේම දවසක පරවේවි මගේ ආදරේ කවදාවත් පර නොවේවි
ඔයා දන්නවද මේ හැඟීම, ඔයාගෙ පපුව ගැහෙන මොහොතෙදිත් – ඔයාට ආදරෙයි ඔයාගේ පපුව ගැහෙන්නේ නැති මොහොතෙදිත් – ඔයාට ආදරෙයි
ඔව්, ආත්මා.. හැම මොහොතකම මේ ආදරේ තියේවි..

