ඇටසැකිලි දුව | Atasakili Duwa
Regular price
Rs 1,300.00
Regular price
Sale price
Rs 1,300.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ත්‍රස්තවාදය යනු මුළු මහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්තඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇති කරගන්නේ අනපේක්ෂිතවය.
ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය.
මිනිසාගේ ඉලක්කය කුමක්ද?
ලෝකය ගලවා ගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.

