Skip to product information
1 of 2

ආසියා මගේ අතේ | Asia Mge Athe

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ලෝකයේ ඉහළම පෙළේ ධනවතකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ්, ඔවුන්ගේ ව්යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ ප්රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචා කිරීමෙන් පසුව ඇති වූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩ නැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡායාරූපයක් පෙන්වා ඇයගෙ න් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාළ වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක්රමශීලී ක්රියාමාර්ග නිසා ඔහුගේ සියලුම යටිකුට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වන්නේ පිටතින් ලැබුණ උදව් ද උපකාරයෙනි.
කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකි ය. ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසුය.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view