Skip to product information
1 of 2

ප්‍රේමය නමින් | Premaya Namin

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔබෙ මතක ළඟ

වැතිර මම තඬමි

ප්රේමය මිල කළ

මිනිසුන්ගෙන්.

ප්රේමය ට ලන්සු තැබූ

මිනිසුන්ගෙන්,

මම ප්රේමය

නිදහසක් කර ගත්තෙමි.

ත්

මට සැනසීම නොවේ!

ප්රේමය නිදහස් කළ

පවට මම දැන් විදවමි.

වෛරය, ද්වේෂය, පළි ගැනීම

ආයුධයක් කරගත්තේ ප්රේමය නිසාය.

ඉතින් නීතිය ඉදිරියේ මම වැරදිකාරියක වෙමි.

එනමුදු

හෙටක් ගැන තීන නැති මම

නුඹෙ ප්රේමය ළඟ

නිදොස් වන්නෙමි.

නිදහක් වන්නෙමි. 

View full details
Ratings
Full view