Skip to product information
1 of 2

ආරාබි නිසොල්ලාසය 2 | Arabi Nisollasa 2

Regular price Rs 750.00
Regular price Sale price Rs 750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය' (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පුර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.
කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරණ බව ද වෙසසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි

View full details
Ratings
Full view