Skip to product information
1 of 2

අප්‍රේල් මාරයා | Aprel Maraya

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අප්රේල් පළවැනිදා ඔවුන් මෝඩයෝ වුයේ නොදැනුවත්ව ම මිනිමරුමකට හසු වීමෙනි. දෙවියනි ඒ බිහිසුණු විලාපය. කාලය මොහොතක් නතර වුණි. හිල්ඩ් ඉදිරි අසුනේ ගල් ගැසී සිටි අයුරු, ෆෑන්ක් ගේ සුදුමැලි මුහුණ ඇගේ මතකයට නැගුණි. ඇගේ හද ගැහෙන වේගය පරදවා වාහනයේ වහලයට වැස්ස පහර දෙන හඩ ඇසෙන්නට විය. "අනේ දෙවියනේ! ඉක්මන් කරන්න."

View full details
Ratings
Full view