Skip to product information
1 of 2

අපූරු ලී බෝනික්කා | Apooru Lee Bonikka

Regular price Rs 190.00
Regular price Sale price Rs 190.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

ලී වලින් හදාපු ලී බෝනික්කෙක් තමයි නොඩී. නොඩී ව හැදුවේ ගම්මානයේ ඉන්න වඩු රාළ.
දවසක් නොඩී වඩුරාළගෙ ගෙදරින් පැනල යන කොට එයාට කන් දිග මුත්තා හම්බ වුණා. කන් දිග මුත්තා නොඩීව සෙල්ලම් ලන්තෙට එක්කරගෙන ගියා. සෙල්ලම්ලන්තයේ ජීවත් වෙන්නේ සෙල්ලම් බඩු විතරයි. නොඩී මේ අපූරු සෙල්ලම්ලන්තේ පදිංචි වෙලා එයාට මුහුණ දෙන්න වෙන අපූරු සිදුවීම් ගොඩක් මේ පොත් පිංචෙ තියෙනවා

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view