Skip to product information
1 of 2

අපෙයක්කා | Apeyakka

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත.

 ඒ බැන වැඩක් නැති නිසාය. අක්කා අප පවුලට ලැබුනේ වරක්

 තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දූ වූ

බාරයක් ඔප්පු නොකිරීම නිසා බව,

 අම්මා හැම තිස්සේ ම පැවසුවා ය.

අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරිය.

 වරක්, ඇය හැදූ කේක් එකක් කා අපේ

 බල්ලාට ඌගේ දත් සැලකිය යුතු

ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා

 ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට,

ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම

පමණ ය. අක්කා කෑම රැගෙන එන විට,

 ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේය.

View full details
Ratings
Full view