ඈන් - 8 සුව සෙවණේ බඩපිස්සී | Anne-8 suwa sewane badapissi
Regular price
Rs 850.00
Regular price
Sale price
Rs 850.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
අරඹේ ගෙදර දහකාර දෑරියක ලෙස ද, සිහිත මන්දිරයෝ සුරුපි මනාලියක් ලෙස ද, සුව සෙවබෝ දයාබර මවක ලෙස ද මෙතෙක් කල් ඈන් ගත කළේ සතුටෙන් හා සිතාවෙත් පිරුණු වාසනාවන්ත ප්රීතිමත් ජිවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා සංග්රාමයක් ද සමඟ ඒ සියල්ල සදහටම වෙනස් වෙයි. සතුට දුක බවට ද සිනාව කළළ බවට ද පෙරැළෙයි. සිහින වලින් පිරි සිය මනෝලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදු වන ඈන්ට, ඒ කටුක ලෝකයේ දුක් වේදනා වලට මුහුණ දීමට දිරියක් වන්නී, සුව සෙවණේ බඩ පිස්සිය වන රිල්ලා බිලයින් ය.
ඈන් නවකතා පෙළෙහි අවසානය සලකුණු කැරැන "ඇත්-8 සුව සෙවණේ බඩපිස්සී මෙතෙක් ඈන් සමඟ මනෝලෝකයේ සැරිසැරූ පාඨකයන් යථාර්ථවාදී ලෝකයට කැදවා ගෙන අවුත් ජිවිතාවබෝධය ලබා දෙන නවකතාවකි.

