Skip to product information
1 of 2

ඈන් - 6 මව සහ දරුවෝ | Anne-6 mawa saha daruwo

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන් මෝරා වැඩෙති. තව වසර කිහිපයකින් තරුණ වියට එළැඹෙනු ඇත. තරුණ පිරිමි දරුවන් ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන් සොයා යනු ඇත. තරුණ ගැහැනු දරුවන් මනාලියන් බවට පත්ව සුව සෙවණට "ආයුබෝවන්! " කියනු ඇත.... එහෙත්, එතෙක් ඔවුන් අයිති තමාට සහ ගිල්බට්ට ය.
කාමරයෙන් පිට වූ ඈන් සාලය හරහා කවුළුව වෙතට ගියාය. සැකය, නුරුස්සන ස්වභාවය හා ඊඊර්ෂ්යා සහගතබව දැන් ඇය කෙරෙන් සම්පූර්ණයෙන්ම පහ ව ඇත.
"බ්ලයිත්" කියන්නෙ "සතුටින් පිනාගිය” කියන එකයි. ඔවි  මම නියම බ්ලයිත්, ඈන් හඬ නගා සිනාසුනාය.

View full details
Ratings
Full view