ඈන් - 5 සිහින මන්දිරය | Anne-5 sihina mandiraya
Regular price
Rs 900.00
Regular price
Sale price
Rs 900.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දහ හතර වසරක පමණ කාලයක් තමා ජීවත් වූ අරඹෙ ගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි "සිහින මන්දිරය' යි.
ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
"සිහින මන්දිරයේ” ජීවත් වන කාලය තුළ දී ඇයට මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්රශ්නවලට පිළිතුරු "සිහින මන්දිරය” නවකතාවෙන් ලැබේ.

