ඈන් - 4 තුන් අවුරුද්ද | Anne -4 Thun Aurudda
Regular price
Rs 900.00
Regular price
Sale price
Rs 900.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
රැජින ගුරු විදුහලේ පුහුණුව ලැබීමෙන් පසු ගමේ පාසල භාරව යන ඈන්, එහි දෙවසරක සේවයෙන් පසු රෙඩ්මන්ඩ් සරසවියට ඇතුළු වී උපාධි පාඨමාලාවක් හදාරයි. ගුරු පුහුණුවට අමතරව ශාස්ත්රවේදී උපාධියක් ද ලබාගෙන ඉන් පිටවන ඕ, සමර්සයිඩ්හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් පත්වීමක් ලබයි. ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ පිංගල් පවුලේ සියල්ලෝම ඇයට විරුද්ධව කුමන්ත්රණයන්හි යෙදෙති. උසස් පාසලේ ශිෂ්ය ශිෂ්යාවන්ගෙන් බහුතරය ද පිංගල් පවුල්වල ළමුන් වූ අතර ඔවුහු ඈන්ට පාසලේ වැඩ කටයුතු කරගෙන යාම දුෂ්කර බවට පත් කරති. මේ නිසා මුලින් මානසික වශයෙන් හෙම්බත් වන ඈ, අවසානයේ දී පිංගල් ප්රජාව සිය අත යටට ගන්නා ආකාරයත් සමර්සයිඩ් ගමට තුන් අවුරුද්දක් පුරා ඇගෙන් ඉටු වන මෙහෙවරත් "ඈන් - 4. තුන් අවුරුද්ද" පාඨකයාට ඉදිරිපත් කරයි.

