Skip to product information
1 of 2

ඈන් - 1 අරඹෙ ගෙදර ඈන් | Anne- 1 Arabegedara Anne

Regular price Rs 1,050.00
Regular price Sale price Rs 1,050.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මා 'ඈන්' කතාව ගැන සිතුවේ එය හුදෙක් වැඩිහිටි වයසේ ශිෂ්යාවන්ගේ රුචිකත්වය දිනාගනු ඇත යන්න පමණි.
එහෙත් සීයලා, ආවිලා, විශ්ව විද්යාල හා උසස් අධ්යාපන ආයතන ශිෂ්යයන්, ඕස්ට්රේලියාවේ වනාන්තර ගවේෂකයන්, ඉන්දියාවේ විවිධ ආයතන වල යුවතියන්, දුර බැහැර ආරාමයන්හි වෙසෙන පූජක ප්රජාව, බ්රිතාන්යයේ අගමැතිවරුන් ආදී වශයෙන් විවිධ රටවල වෙසෙන විවිධ මට්ටමේ පාඨක ජනතාව මා වෙත දන්වා එවා ඇත්තේ "ඈන්" කතාවට මෙන්ම ඉන් පසුව ඈන් පිළිබඳව ලියැවුණු මගේ අනෙක් කතා වලට ද ඔවුන් බෙහෙවින් ඇලුම් කරන බවයි.
-- ලුසී මෝඩ් මොන්ට්ගෝමරී

View full details
Ratings
Full view