Skip to product information
1 of 2

අන්ධයාගේ ඉලක්කය | Andayage Ilakkay

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

වෙස්ලි අතිදක්ෂ කාර්මික ශිල්පියෙක් වූයේය. ඔහු නිර්මාණය කළ සේප්පුව බිඳින්නට කිසිම සොරකූට හැකි වූයේ නැත. හැරී ග්ලොබ් යටතේ එක් සොර කල්ලියක් උත්සාහ ගත්තේ එම සේප්පුව බිඳින්නටය. එහි රහස් සොයා ගනු පිණිස ඔවුහු සේවිකාවක ලෙස වෙස්ලිගේ නිවෙසට යැවුයේ ජූලි ය.


එහිදී ඇය දැනගත්තේ වෙස්ලි අන්ධයකු බවය.

View full details
Ratings
Full view