අහිමි රස මතක සොයා | Ahimi Sara Mathaka Soya
Regular price
Rs 550.00
Regular price
Sale price
Rs 550.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
The Restaurant of lost Recipes
Hisashi Kashiwai
කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ 2
අහිමි රස මතක සොයා
කියෝතෝවේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරි වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම් ආහාරයක රස සුවඳ මනාව ඔබේ මනසට දැනෙන නිසා පොත කියවන අතරේ ඔබට කුසගින්නක් දැනුණහොත් එය පුදුමයක් නොවේය.

