අහසම ගුගුරා | Ahasama Gugura
Regular price
Rs 2,000.00
Regular price
Sale price
Rs 2,000.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
මේ අහන්න කවී..., මං ඔයා තරම් ලස්සනට කියන්න නම් දන්නැ. මට පුළුවන් විදිහාට මං කියන්නම්. මෙන්න මේක හොදට මතක තියාගන්න...මං ඉරක් නම් ඔයා හඳක් බබා. ඉර යන පැත්තට හැරෙන නිකන්ම නිකන් සූරියකාන්ත මලක් නෙවෙයි ඔයා. ඔයා ඉරෙන් එළිය අරගෙන ඉර බැස්ම කළුවර වෙන මුළු අහසම එළිය කරන හඳක්. ඉර නැති වුනාම ඉරේ අඩුව පුරවන හඳක්. ඉර වගේ දැවිලා පිච්චෙන්නේ නැතුවමුළු රැයක්ම එළිය කරන ලස්සන හඳක්.

