Skip to product information
1 of 2

අබිරහස් දිනපොත | Abirahas Dinapotha

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.

උදෑසන හිරු එළියේ අසිරිය විදිමින්, ජංගම නිවහනකට වී හුදෙකලා, සුඛෝභෝගී ජිවිතයක් ගත කරන තරුණියකි. එක්තරා දිනෙක ඈ සතු නිවහන ඇතුළු සියලුම වස්තුව සොරා ගත කල, ඇයට සුප්රසිද්ධ නීතිඥවරයෙකු වූ පෙරී මේසන් මහතාගේ උපකාරය හැරෙන්නට අන් කිසිදු පිළිසරණක් නොවිණි. ජංගම නිවහන හා එයට ඈදූ මෝටර් රථය සොයා යන ගමනේ දී, යටගියාවේ වැළලී ගිය අබිරහසක සුලමුල හෙළිකර ගැනීමට පෙරී මේසන් මහතා සමත් වෙයි. තරුණියගේ උපකාරයෙන් එම අබිරහස විසදා ගැනීමට පෙරී මේසන් මහතාට හැකිවනු ඇත්ද?

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review