Skip to product information
1 of 2

A ලෙවල් | A Level

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"උත්තරා...මෙන්න මේක කියනවා. තමුසේ මට කවදාවත් හොඳ මිනිහෙක් වෙන්න දෙන්නේ නැද්ද ඕයි..? ” 

රෂිත අතින් අදිනකොට අවන්ත ඒ ටික කියද්දිම වගේ උත්තරාට අවන්ත දිහා බැලුනේ ඉබේටමයි. කේන්තියෙන් රතු වුණ ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කාම උත්තරාටම හිතාගන්න බැරි වුණා මේ මොනාද මේ වෙන්නේ කියලා. එදා මුල්ම දවසේ ප්රින්සිපල් තමන් නිසා අවන්තව ඉස්කෝලෙන් අස් කරපු වෙලාවේ අවන්තගේ ඇස් දෙක දැක්කෙත් මේ වගේමයි. එදාත් අවන්ත වැරදි නෑ කියලා ටික වෙලාවකින් ඔප්පු වුණා. ඒත් ඒ වෙද්දි තමන් නිසා අවන්තට දඬුවම් ලැබිලා ඉවරයි. එදාත් අවන්ත වැරැද්දක් කරලා නැ. එහෙනම් අදත් අවන්ත වැරදි නැද්ද..? උත්තරාගේ හිතට ඒ ප්රශ්නේ සැහෙන්න වද දෙන්න ගත්තා.

View full details
Ratings
Full view