Skip to product information
1 of 2

රිදී විල් තෙරේ පාසල 6 උද්‍යානයේ ප්‍රිය සාදය | Ridee Wil There Pasala- Udyanaye Priya Sadaya

Regular price Rs 480.00
Regular price Sale price Rs 480.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

        වඩාත් බිහිසුණු ගෙරවුම් හඬක් ඇසුණේ ඒ සමඟම ය. ඊසාන දිගින් ආරම්භ වූ කුණාටුව හාත්පස පරිසරය කළඹවමින් හමන්නට වූයේ ය. විදුලි එළි ධාරා අහස පුරා තරගයට මෙන් දිව ගියේ ඔවුන්ගේ සිත් භීතියෙන් මුසපත් කරවමිනි. තවත් සුළු මොහොතකින් දෙසවන් බිහිරි කරවන හඬින් ධාරානිපාත වර්ෂාවක් ඇද වැටෙන්නට වූයේය.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view