Skip to product information
1 of 2

මේඝ 2 | Megha 2

Regular price Rs 1,900.00
Regular price Sale price Rs 1,900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මට ඇස් ඇරිලා ඒ මූණ බලන්න ඕනකම තිබුණත් මට අවසර නෑ. ඒ ශක්තිමත් බාහුවල එල්ලිලා මම ඉන්නේ හා පැටියෙක්
වගේ.

“මම ඇස් ඇරලා බලන්නද...?”
මාත් ඒ කනට මුමුනනවා එක ලස්සන තැනක නතර වෙලා හා කීව ගමන් මම ඇස් ඇරියා. දෙයියනේ..! ඒ ලස්සන ඇස්..., රන්පාටට පේන මූණ මම අතගෑවේ වෙවුලන ඇඟිලිවලින්... මේඝ. මගේ මේඝ...

මම කියන්න උත්සාහ කළත් මගේ හඬ පිට වෙන්නේ නෑ. මම දිගින් දිගටම ඒක කියන්න උත්සාහ කළා. අන්තිමට මාව කොහෙන්ද තියලා එයා කළුවරට එකතු වුණා.

View full details
Ratings
Full view