Skip to product information
1 of 2

එකොළහ | 11 Eleven

Regular price Rs 1,300.00
Regular price Sale price Rs 1,300.00
Sale Sold out
Shipping calculated at checkout.

මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්ය කරුණු ය.

මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්රශ්නය අසනු ඇත.

මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

"මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්ය කරුණු ය.”

දෛවයේ කුමන හෝ අභාග්යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review