Skip to product information
1 of 2

යටිසිත බලයෙන් උපරිමයට 1 | Yatisitha Balayen Uparimayata 1

Regular price Rs 530.00
Regular price Sale price Rs 530.00
Sale Sold out
Shipping calculated at checkout.

                        ආචාර්ය, ජෝශප් මර්පි විසින් රචිත 'The Power of Subconscious Mind' ග්රන්ථය ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ ග්රන්ථයක් වන්නා සේම හා මෙරට පාඨකයන් අතර ඉමහත් ජනප්රියත්වයට පාත්ර වූවකි. එමෙන්ම එය ලොව ලියවුණු විශිෂ්ටතම ස්වයං-උපකාරක මග පෙන්වීම් ග්රන්ථයක් ලෙස ද සැළකේ. ඔහු විසින් රචිත විවිධ විෂයන් කිහිපයක් සම්බන්ධයෙන් ලියැවුණු මෙම 'Maximize Your Potential Through The Power Of Your Subconscious Mind' ග්රන්ථ මාලාව ද ලොව ඉමහත් ප්රසාදය හිමි කරගත්තකි. මෙය ග්රන්ථ හයකින් යුත් එම ග්රන්ථ මාලාවෙහි පළමුවැන්න ය.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review