Skip to product information
1 of 2

ගුරු සේවයේ රස කතා 1 | Guru Sewaye Rasa Katha 1

Regular price Rs 250.00
Regular price Sale price Rs 250.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

       සැබෑ සිදුවීම් පෙලකින් බිඳක් පාදක කොට ගෙන මෙම කෘතිය ගුරු සේවයේ රස කතා නමින් පාඨකයා අතරට පත් විය.එය මීට වසර තිස් අටකට පමණ පෙර ගුරු රැස පත්‍රයේත්, ඉන් අනතුරුව ඉරිදා දිවයින පත්‍රයේත් පල විය.එදා ගුරුවරයාට අධ්‍යාපන බලධාරීන්ගෙන් විදින්නට සිදු වූ අතවර ගැහැට ද ඒ අනුව විදින්නට සිදුවූ අපුර්ව හාස්‍ය ජනක සිද්ධීන්ද මෙයින් මනාව විදහා දැක්වේ.ගුරු වෘත්තීයේ ගෞරවය රැක ගැනීමට ගුරුවරයා දැක්වූ උත්සාහයේ අල්ප මාත්‍රයක් වූ මෙය කියවා රස විඳිය හැකි කෘතියක්ද වේ.  

View full details
Ratings
Full view