Skip to product information
1 of 2

යොවුන් මාරුතේ | Yowun Maaruthe

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මචං කාපං.."

ප්ලූටො උගේ ළඟ තිබුණ කිසස් පැකට් එක මගේ පැත්තට මාරු කලා.

මමත් එකක් කටේ දාගෙන මතීෂ දිහාට හැරුණා.

"මනී.... ඕනද.. "

"මොනවද බං...."

"උම්මා එකක්..."

ස්විට් හවුස් එකේ කෙල්ලට දාප ටෝකම මං නිකමට වගේ

මනීෂට දාල බැලුවා.

මිනිහා විනාඩියක් විතර යනකල් සද්දයක් නෑ.

ඌට ලැජ්ජ හිතුනද මන්දා.

" එපා බං..."

ඌ ඒක කිව්වෙ අමුතුම

ටිං ටිං වොයිස් එකකින්.

"ඇයි ඒ.. "

"මට උම්මා දෙන්න ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා..."

View full details
Ratings
Full view