යාද් | Yadh
Regular price
Rs 2,100.00
Regular price
Sale price
Rs 2,100.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
” ශාක්ය අධිරාජ්යයතුමා මොන එහෙකට මේ වගේ නිදි කුමාරිකාවක් විවාහ කරගන්න කැමති වුණාද මන්දා.. හරියට යාද් දේශයේ වෙන කුමාරිකාවෝ නැතුව වගේ.”
මම ඇවිත් වාඩි වුණ ගමන්ම සකුණිගෙ නඩේ කෙල්ලෙක් කියවන්න පටන් ගත්තා .පේන විදිහට තාත්තා ඊයේ රෑ කිව්වා වගේම අද උදේ චන්ද්ර රාජධානිය පුරාම අපේ විවාහය ගැන ප්රචාරයක් යවලා වගේ .
“හෝ…හෝ..හෝ..ඒක විවාහයක් නෙමෙයි.. ශාක්ය අධිරාජ්යතුමාට අපහාස කලාට දඬුවමක් විතරයි. පටලගන්න එපා ..නැත්නම් ශාක්ය අධිරාජ්යයතුමා විවාහ කර ගනීද මේ වගේ කෙනෙක්ව.”

