වොන්ඩර්බෙරි | Wonder Berry
Couldn't load pickup availability
අභිමාන් නොවසිලිමත් ඇස් වලින් වට පිට බලනවා.
ඒ ඇස් සොයන්නෙම එක රූපයක්. ඔව්.
ඒ රූපය නර්සරියට හැරෙන තැන පාරෙන් ප්රධාන පාරට බයිසිකලය දාගවා.
අභිමාන් ගේ පයට රියේ තිරිංග පැහෙන්නේ ඉබේටම.
''අක්කි එනවා''
ඩෙවොත් සතුටින්. අභිමාන්ටත් මොකදෝ සතුටක් දැනෙනවා.
කළු පාට දිග කලිසමට නිල් ඉරි ටී ෂර්ට් එකක් ඇඳලා රෝස පාට දිග ජර්සි එකයි
රෝස පාට අයිස් කැප් එකය ලොපු කෙල ලස්සනයි.
ඇස් වල තියෙන්නෙ දිග හීනි ලස්සනක්.
"බබාට මගෙන් තෑග්ගක්''
පොටේටෝ ක්‍රිස්පී බන්..
කොල්ල අද උදේ එද්දි කිවිව්ව හීනෙන් දැක බන් එක..
''වාව් ඩැඩී ..පොටෙටෝ ක්‍රිස්පී බන්.."
කොල්ලා පැනපු ගමන් බොක්ස් චක අරන් ඒකා දිග ඇරියා.
අභිමාන බැලුවේ කොල්ලාගෙ අත් දෙක දිහා.
ඇත්තටම අර කිවවා වගේ ළා කහ පාට බන් එකක් .
''එහෙනම් සර්.. ගිහිං වන්න බුදු සරණයි.. ජේසු පිහිටයි"
කෙල්ල එහෙම කියලා රෝස මලත් අභිමාගේ අතට දුන්නා.
අභිමාන්ගේ පපුවට මොකක්ද වුණා. එත් ඒ හැඟීම
හිතේම හංගගෙන
අභිමාන රෝස මල ඩෙවොන් හාට දික් කළා.
" බන් එක මට, ඩැඩීට මල.."
ඩෙටොන් කිව්වා. අනිත්මාන්ට හිනා ආවා

