වෙඩි හඬ | Wedi Hada
Regular price
Rs 530.00
Regular price
Sale price
Rs 530.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
රණපාල හා යෝගා මිහිරි මනුෂ්යත්වය නියෝජනය කරන්නෝ වෙති. මේ ගැටවරයන් මොනරපිල් අහුලා අලෙවිකරන්නේ ද එක කුස ඔත් සොහොයුරන් විලසිනි.
එම සහෝදරත්වය මෝරා වැඩී යහපත් මිනිසුන් ලෙස
ජීවත් වීමට ඔවුනට බාධා එල්ල වේ. එසේ වුව ද ජාති කුල ආගම් භේද පරයන් යන යෝගාගේ හා රණපාලගේ සහෝදරත්වය තිරසර වන අයුරු පෙන්වන වෙඩි හඬ' හෙට දවස වඩාත් යහපත් කරගත හැක්කේ කෙසේ දැයි අපට පෙන්වා දෙයි.

