Skip to product information
1 of 2

The Vibe හැඩය ඒකීය වුවද රිද්මය ස්පන්දනීයයි

Regular price Rs 990.00
Regular price Sale price Rs 990.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

The Vibe

හැඩය ඒකීය වුවද රිද්මය ස්පන්දනීයයි

යමක් අල්ලා ඇද බැද තබා ගැනීමත් යමක් අතහැර සැනසීමත් අප ප්රගුණ කල යුතුමය.

 මනද යත් අල්ලා ඇද බැඳ තබා ගැනීමෙන් මෙන්ම අතහැර සැනසීමෙන් ද

අපට අනිකා අහිමි වන්නේ නැත.

අපට අනිකා අහිමි වන්නේ අල්ලා හිර කොට ගැනීමෙන් හෝ අතහැර ගත නොහැකි දොම්නස

පසුපස හඹා යෑම නිසාය.

මානව සබඳතා සොඳුරු වන්නේ අප මේ සීමා නිසි ලෙස හසුරුවා ගතහොත් පමණි.

 එහෙයින් ගැහැණු සිතේ සිතිවිල්ලේ හැඩය, සිතුලි සමඟ ලිහිසි ෆැන්ටසියත් රළු යාථාර්ථයත් අතරින් පරිස්සම් අඩි තබමින් ඇවිද එන්න.

View full details
Ratings
Full view