සුදු සමනලී | Sudu Samanalee
Regular price
Rs 960.00
Regular price
Sale price
Rs 960.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
හැම කෙනෙක්ම ආදරේ විඳින්න,
ආදරේ කරන්න කැමතී. ඉපදුන දවසෙ
ඉඳන් වෙනස්කම්ම විදපු කෙනෙකුගෙ
ජීවිතේට ආදරයක් කොයිතරම්
වටිනවද කියල කවදාවත් අහන්න
එපා. එහෙම කෙනෙක් හම්බවුණොත්
එකපාරක් ආදරේ කරල බලන්න. එයා
මුළු ජීවිතකාලෙම ආපහු ආදරේ
කරයි... සමහරවිට ඒ විදපු ආදරේ
බින්දුවකට එයාගෙ පණ ටික උනත්
දෙයි...

