ස්ලෝමෝෂන් පැය | Slowmotion Peya
Couldn't load pickup availability
ලිහිලෙන් පවන් සල, සල ශ්රීෂ්මය කුඩා සිතලක් බවටත් පෙරළන පෙණ උඩ පහිත බීර වීදුරු මතුපිට ජපන් සිතුවම් වල මාළු පීනන මම දැන් ඒ කුඩා වීදුරුවෙත් ගිලෙන එහෙම කාලගුණයකි දැන් අප අතර