Skip to product information
1 of 2

සෙංකඩගල වැස්ස | Senkadagala Wassa

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.

"මේ ජීවිතයන් හරීයට නුවර අහස වගේ...

 සත පහකට ෂුවර් කරන්න බැහැ. උදේ පායලා තිබුණොත් හවයට හේදිලා යන්න වහිනවා. මීට සති දෙක තුනකට කලින් මං කොයිතරම් සතුටින්ද හිටියේ. ප්රත්යක් මාව මැර කරන්න කැමති වුණා කියලා අප්පච්චි ඇවින් කිව්වාම මට කිතුණා මං නමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා. පහුගිය කාලේ අප්පච්චි මට ගෙනාව ප්රොපෝසල් හැම එකක්ම මම රිජෙක්ට් කරලා දවසක ප්‍රභාෂ්වම මැරී කරනවා කියලා හිතුවක්කාර විදියට හිටියා. ඒත් එහෙම හිටපු මට ප්‍රභාෂ් කැමති වුණාම මගේ වී හිතුවක්කාර තීරණය අපමනේ ගියේ නැහැයි කියලා එදා මට පුදුමාකාර සතුටක් දැනුණා..

 ඒත් වෙඩින් එක දවසේ ඉඳලා මේ වෙනකම් වුණ දේවල් චක්ත ජීවිනය හරීයට වෙනස් වුණේ උදේ ගිනි රස්නෙට පායලා තිබුණ නුවර අහස දැන් හතරවටින් කවි කරගෙන මුළු කන්ද උඩරටම හේදිලා යන්න වහිනවා වගේ. නේමා මොහොතක් නුවර අහස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. වැස්ස අඩුවෙන නාටක් නැති නිසා කුඩේ ඉහළගෙන කාර් එක ළඟට ගිනින් නැගලා හුවර ටවුමේ ඉඳලා එළියට යන දහසකුන් වාහන අතරට ගේන්මා තමන්ගේ කාර් චිකත් වී තදබදයේම එකතු කළා.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review