Skip to product information
1 of 2

සේද වෛරය | Seda Wayirraya

Regular price Rs 1,580.00
Regular price Sale price Rs 1,580.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

Silk Vendetta

සේද වෛරය

"THE PROLIFIC MISS HOLT COMBINES SUSPENSE AND ROMANCE WITH THE MASTER'S TOUCH."  - Boston Herald -

පරිවර්තනය : නයනා ජයසිංහ

ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.

කඩවසම් ඩිරෙක් ඇල්ඩිංහැම් සේද නිවෙසට පැමිණි විට ඇගේ සතුට සම්පූර්ණ වීද?

 බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදු වූ අභිරහස් මරණය, කැලෑවේ සිදු වූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා.....

ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු කළ නමුත්......

View full details
Ratings
Full view