Santhana Susum Sara | සන්තාන සුසුම් සර
Regular price
Rs 1,800.00
Regular price
Sale price
Rs 1,800.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
තුසිතයෙහි කිසිදු කටහඬක් නෑසේ.
සති අන්තයේ මෙහෙව් හෝරාවක වැඩි දෙනෙකු සන්ධ්යා නින්දක සුව විඳින බැවිනි.
ඒ ගැඹුරු නිහැඩියාව බිඳිනුයේ, වඩිම්බුව දිගට එල්ලී ඉඳහිට හඬ නගන සුළං සීනුවක් පමණකි.
තෙත්බර සුළගේ හදවතවඩාත් බරැති විය යුතු ය.
සුළගේ ගී හඬ!

