සන්සාරාරන්‍ය්යේ උරුමක්කාරයා | Sansaranyaye Urmakkaraya
Regular price
Rs 600.00
Regular price
Sale price
Rs 600.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ව්යාඝ්ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. සාගින්න අධික වන විට පෙර දී වූ සාර ධර්ම උදාර සත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේ ය. කෙසේ වුව ද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගති ගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නො වන්නේ ය.
සංසාරාරණ්යයේ දඩයක්කාරයා ගේ දෙවන භාගය වන සංසාරාරණ්යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමැති උකුල මත හොවිනා දරුවන්ට ද, ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නා වූ මාරාන්තික භීතිය පිළිබඳ අත්දැකීමකි. තම සිත කය සනහන්නා වූ වනාන්තරය ම මෙම මරණ භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේ ය.

